ගුද ප්‍රපතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගුද නාලය පාතට වැටීමේ රෝගය; බඩවැල මෑත් වීම; ගුද භ්‍රංශය (=prolapse).