ගුප්ත ආසාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සැඟවුණු හේතුවක් ඇති ලෙඩ බෝවීම; දුරවබෝධ රෝග සංක්‍රමණය (=cryptic infection).