ගුප්ත උද්ධමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මිල නැගීමක් සඟවනු පිණිස වුවමනාවෙන් ම භාණ්ඩවල තත්ත්වය බාල කිරීම. (=hidden infection).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 599 ← ගුප්ත ආසාදනය ගුප්ත කාලය →