ගුරුන්නාන්සේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගුරුවරයා; ආචාර්යවරයා; උපදෙස් දෙන්නා.
2. (කථා.) නා. බෙර වයන්නා; බෙරවායා.
3. (කථා.) නා. නක්ෂත්ර කාරයා.
4. නා. මන්ත්ර ගුරුකම් කාරයා; කට්ටාඩියා.
1. නා. ගුරුවරයා; ආචාර්යවරයා; උපදෙස් දෙන්නා.
2. (කථා.) නා. බෙර වයන්නා; බෙරවායා.
3. (කථා.) නා. නක්ෂත්ර කාරයා.
4. නා. මන්ත්ර ගුරුකම් කාරයා; කට්ටාඩියා.