ගුරුපස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එළු හෝඩියේ දීර්ඝ ලෙස උච්චාරණය කරනු ලබන ආ, ඊ, ඌ, ඒ, ඕ යන අකුරු පහ.
2. (කථා.) නා. ගුරුපාටින් යුත් පස හෙවත් පාංශුව.