ගුලු ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලාකඩ පට්ටලයක ලියවනු ලබන භාණ්ඩය හිරකර තැබීමට සවි කොට ඇති වානේ උල් දෙකින් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලාකඩ පට්ටලයක ලියවනු ලබන භාණ්ඩය හිරකර තැබීමට සවි කොට ඇති වානේ උල් දෙකෙන් එකක්