ගූථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සත්ත්වයින් ශරීරයෙන් පහ කරන මල; අශුචි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරිරයෙන් පහකරන මල; අසුචි (පා. ගූථ)