ගෘහාශ්‍රිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගෙය ඇසුරෙහි වෙසෙන; ගෙය ඇසුරෙහි පවතින.
2. වි. ලෞකික ජීවිතය සම්බන්ධ වූ; තෘෂ්ණාව ඇසුරු කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගෘහය ආශ්‍රයෙහි පවත්නා