ගෙපිළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ඇතැම් ගෙයක ඉස්තෝප්පුවේ වාඩිවීම පිණිස බංකුවක් මෙන් උස්කොට මැටි ආදියෙන් තැනූ දික් ආසනය.
2. නා. ගෙයක ඉස්තෝප්පුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙයක ඉස්තෝප්පුව (සං. ගෘහ+පීඨ)