ගෙවිලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොවිතැන් කිරීමට ගොවියාට උපකාර වන ස්ත්රිය; ගොවියාගේ භාර්යාව.
2. නා. ගොවිතැනෙහි නියුතු කාන්තාව.
3. නා. සතුන් රැකබලා ගන්නා ස්ත්රිය; ගෝපිකාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගොවියාගේ භාර්යාව; ගොවිතැන් කරන කාන්තාව