ගෙහිමියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෙයි අයිතිකරුවා; ගෘහ ස්වාමියා.2. නා. ස්වාමිපුරුෂයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 606 ← ගෙහානුලොම ගෙළිය →