ගෙළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කතා කළ නොහැකි ස්ත්‍රිය; ගොළු ලිය; ගොළුවා යන්නෙහි ස්ත්‍රීලිංග රූපය.