ගොවුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්‍ර. පැරණි දුර මැනීමේ මිම්මක්; ගවුව; හඬසන දෙකක දුර.2. නා.ප්‍ර. ගොනා; ගවයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 611 ← ගොවිරාල ගොවුද →