ගොවුදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගවයන් ලගින ස්ථානය; ගවගාල; ගවහල; ගවමඩුව.2. නා. ගොපල්ලන් වෙසෙන ගම; ගොපලු ගම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 611 ← ගොවු ගොවුනුරුවා →