ගෝත කර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පණ ඇදීම; මරණාසන්න ව වේදනාවෙන් කරන දැඟලීම.
2. නා. මත්පැන් හේතුවෙන් ඇති වන විකාර ගතිය; විකෘති සිහියෙන් කරන දැඟලීම.
3. නා. දිගු කලක් පවතින අසනීපය; කල් ගිය බලවත් රෝගාබාධය.
4. නා. නො කඩවා පවතින බාධාව; හිරිහැරය; කරදරය.