ගෝරනාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහත් හඬ නගා කරන තර්ජනය; කෝප වී මහ හඬින් කරන කෑගැසීම; ගර්ජනා කිරීම.