ගෝරසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ගවයාගෙන් ලබාගන්නා කිරි හෝ කිරෙන් සාදන දී, ගිතෙල්, වෙඬරු, මෝරු, කේජු යන පස් ගෝරසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 614 ← ගෝරනාදය ගෝරි →