ගෝවින්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශ්‍රී කෘෂ්ණ, විෂ්ණු දෙවි.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. සුවන නැකත.