ගෝවිසාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයාගේ අඟ; හරක් අඟ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයාගේ අඟ (පා. ගොවිසාණ)