ගෝවීථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) මීන, මේෂ, තුලා, කන්‍යා යන රාශි හතර ඇතුළත් වන නභෝ ගර්භය.