ඝටාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කළයක් වැනි; කුම්භයක හැඩය ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කළයක හැඩය ඇති (පා. ඝටාකාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pot-like