චක්කවාළ
cakkavāḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සක්වළ.
2. නා.ප්ර. සක්වළපව්ව; චක්රවාටය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. එක් සූර්යයෙකුගෙන් එළිය ලබන ප්රදේශය; චක්රාවාටය; සක්වළ.
Digital Pāḷi Dictionary
- cakkavāḷa 1 masc world system; solar system [cakka + vāḷa]
- cakkavāḷa 2 nt world system; solar system [cakka + vāḷa]