චකිත
cakita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තැතිගත්; බියපත්; සැලුණු; කැලඹුණු.
1. නා.ප්ර. තැතිගැන්ම; බිය;සැලීම.
2. නා.ප්ර. සැකය; ශංකාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කළබළ වූ; තැති ගත්.
Digital Pāḷi Dictionary
- cakita adj
cakita
වි. තැතිගත්; බියපත්; සැලුණු; කැලඹුණු.
1. නා.ප්ර. තැතිගැන්ම; බිය;සැලීම.
2. නා.ප්ර. සැකය; ශංකාව.
3. කළබළ වූ; තැති ගත්.