චච්ච
cacca
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පරිභාසන, තජ්ජනෙසු, පරිභවයෙහි හා තර්ජනයෙහි “චච්චති” බනී, තැතිගන්වයි.
√ චු. අජ්ඣයනෙ, අධ්යයනයෙහි, චච්චති, හදාරයි, උගෙනගනී. (පි. 282)