චණ්ඩතාපසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[චණ්ඩ + ආතප]1. නා.ප්ර. තද අව්ව; හිරුරැස්.2. නා.ප්ර. හිරු; සූර්යයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 626 ← චණ්ඩතර චණ්ඩතාව →