චතුරංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අංග සතරකින් යුත්; සිවුරඟ.
2. වි. චතුරංග කෙළිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අංග සතර (පා. සං. චතුරඞ්ග)