චතුර්විධ නිමිත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්රමණයට හේතු වන සතරාකාර නිමිත්ත; වෘද්ධ, රෝගි, මෘත, ශ්රමණ යන සතර පෙරනිමිති.