චතුර්විධ ප්‍රත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භික්ෂු ජීවිතයට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිවුපසය.