චතුර්විධ පාරාජිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෛථුන ධර්ම, අදත්තාදාන, මනුෂ්‍ය විග්‍රහ, උත්තරි මනුෂ්‍ය ධර්ම යන පාරාජිකා ආපත්ති සතර.