චතුර්වේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සෘග්, යජුස්, සාම, අථර්වන් යන වේද සතර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඍග්, යජුර්, සාම, අථර්වන් යන වේද හතර (සං. චතුර්වෙද)