චතුරාර්ය මාර්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධාදි ආර්ය පුල්ගලයන් ගිය මඟ; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සතර.