චතුරාර්ය සත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිවන් දැකීම පිණිස ආර්ය පුද්ගලයන් විසින් අවබෝධ කොට ගත යුතු උතුම් සත්ය සතර; දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්ය සතර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උතුම් සත්ය හතර; දුක්ඛ සත්යය, සමුදය, නිරෝධ, මාර්ග යන සත්ය හතර