චතුරෝඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චතුර් + ඕඝය]
නා. ඕඝ හෙවත් ප්‍රවාහ වැනි ගලා යන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන කෙලෙස් සතර.