චතුෂ්පද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පා සතරක් ඇති; සිවුපා.
2. වි. කවි පද (පේලි) හතරක් ඇති; ගාථා හතර පදයකින් යුත්.
නා. පා හතරක් ඇති සතා; සිවුපාවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පාද සතරක් ඇති පද්‍යය; සිවුපදය/ සිවුපාවා (සං. චතුෂ්පද)