චර්මච්ඡේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් ආගමිකයන් චාරිත්‍රයක් වශයෙන් සිදු කරන ලිංගයෙහි පුර්ව චර්මය කපා ඉවත් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුදෙව් හා ඉස්ලාම් භක්තිකයන් විසින් කරනු ලබන ආගමික චාරිත්‍රයක් වන සුන්නත් කිරීම (සං. චර්මච්ඡෙදන)