චර්මීය ජලක්ලෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් ජලචරයන්ගේ සමට යාබද ව ඇති කරමල් වැනි ශ්වසන අවයවය (=dermal branchiae).