චර්මීය දත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. චර්මීය දන්තක; මෝරුන් වැනි ඇතැම් මසුන්ගේ සහ පිට ඇති සිහින් දත් වැනි රළු කොරල (=dermal teeth).