චල්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සැලෙන සුලුබව; සසලබව; යා හැකිකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සසල බව; ගමන් කරවිය හැකි වීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mobility