ච්‍යුතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් භවයකින් පහවීම; මරණය.
2. (පාරිභා.) නා. ලම්බනය (=parallax).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක් භවයකින් පහවීම; මරණය (සං. ච්‍යුති)