චාගානුස්සතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චාග + අනුස්සතිය]
නා. තමන්ගේ ත්‍යාගී ගුණය; ත්‍යාග ගුණය අරමුණු වශයෙන් ගෙන කරන භාවනාව.