චාග
cāga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පරිත්යාගය; තෑග්ග; දානය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දීම; පරිත්යාගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දානය, අඟාණිය, තෑගි. (පි. 286)
Digital Pāḷi Dictionary
- cāga 1 masc giving up; relinquishing; abandoning [√caj > cāg + *a]
- cāga 2 masc generosity; sharing; liberality [√caj > cāg + *a]