චාටූපමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චාටු + උපමා]
(අලං.) නා.ප්‍ර. සියබස්ලකරෙහි දැක්වෙන උපමාලංකාර තිස් තුනෙන් එකක්; චාටුවෙන් හෙවත් ප්‍රායාලාප වශයෙන් කියනු ලබන උපමාව; සේව්‍ය වචනෝපමාලංකාරය.