චිඞ්ගුලක
ciṅgulaka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කරකැවීම, තල්පත් කඩදාසි ආදියෙන් කළ හුලන් පෙත්ත, මෙය ඉරටුවක සවිකරගත්විට වාත වේගයෙන් කරකැවේ. (පි. 287)
Digital Pāḷi Dictionary
- ciṅgulaka nt (comm) toy windmill; small spinning wheel [ciṅgula + ka]
ciṅgulaka
න. කරකැවීම, තල්පත් කඩදාසි ආදියෙන් කළ හුලන් පෙත්ත, මෙය ඉරටුවක සවිකරගත්විට වාත වේගයෙන් කරකැවේ. (පි. 287)