චිත්ත කම්මඤ්ඤතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) සිතේ කර්මණ්‍යභාවය; සිතේ පුණ්‍ය ක්‍රියාවට ඔරොත්තු දෙන බව.