චිත්ත ක්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතින් කරන ක්‍රියාව; මෙසේ මෙසේ කරමි යි සිතින් ව්‍යවස්ථා කිරීම.