චිත්තවීථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් අරමුණක් ගෙන පහළ වන සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17 කින් යුත් චිත්ත පරම්පරාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චිත්තක්ෂණ 17 කින් සමන්විත චිත්ත පරම්පරාව (පා. චිත්තවීථි)