චිත්තාලස්යයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[චිත්ත + ආලස්යය]නා. සිතේ අලසබව; සිතේ මැළිබව, උදාසීනබව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 639 ← චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරත්ථං චිත්තාවේග →