චිත්තෝන්නතියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[චිත්ත + උන්නතිය]1. නා. සිත්හි ක්‍රියාකාරී බව.2. නා. සිත්හි උඩඟුබව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 639 ← චිත්තෝත්පාදක චිත්තෝන්මාදය →