චින්ත
cinta
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. චින්තායං සිතීමෙහි, චින්තෙති, චින්තයති, සිතයි.
√ චු. චින්තිකරණෙ, විසිතුරු කිරීමෙහි චිත්තෙති, චිත්තයති, විචිත්ර කෙරෙයි. (පි. 287)