චින්තාමණී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙවිලොව ඇතැයි සැලකෙන සිතූ පැතූ දේ දෙන මැණික; සිතුමිණ; චින්තා මාණික්යය රත්නය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිතූ පැතූ සම්පත් දෙතැයි පුරාවෘත්තයන්හි සඳහන් වන මැණික; සිතුමිණ (සං. චින්තාමණි)